What Does Baiscopelk Mean?
What Does Baiscopelk Mean?
Blog Article
ආදර කතා, ආදරණීය, ඇනිමේෂන්, ඉංග්‍රීසි, ඔක්කොම එකට, කැටගරි, චිත්‍රපට, පවුලේ සැමට, භාෂා, සිංහල උපසිරැසි, සුපුන් සදීප
අපිට සබ්ටයිටල් කරන්න කැමති අය මැසේජ් එකක් දාන්න ???????? @sinhalasub_lk ට
සියල්ල එක තැනකින් සොයාගැනීමට පහසු වන ආකාරයට අප විසින් මෙය ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර පිළිවෙලට වෙන්කර ඇත.
❤️ අලුත් හෝ ඔයාලට මගඇරුණූ පරණ ෆිල්ම් සහා කතා මාලා නරඹන්න හෝ නැත්තම් ඩවුන්ලෝඩ් කරගන්න.
උපසිරසි කඩයිම් සඳහා සුභපැතුම් එක්කරමුද?
තලපති නිසා නෙවෙයි, සේතුපති විජේ නිසයි මේක බලන්නේ මං. පීටර් අයියා සුපිරිම ඈ
????මෙතැනින් වීඩියෝ පිටපත ඩවුන්ලෝඩ් කරගන්න!????
අඩෙහ් ……මෙන්න බඩු දීලා දන්නෙම නෑ …ගොඩක් ස්තුතියි
අපි මේ ලෝකේ ජිවත් වෙනකොට අපිට මුහුණ දෙන්න වෙන සමහර අවස්තාවන් තියෙනව මොනාද වෙන්නේ? ඇයි මේ දේ වෙන්නේ? මෙහෙම කරන අයගේ අරමුණ මොකක්ද? මේ දේට කරන්න පුළුවන් දේවල් මොනවද? කියල තේරුම් ගන්න අමාරු. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ ප්‍රතිවාදියා බියගුළු විදියට හැංගිලා පහර දෙනකොට. ඒ වෙලාවට අපිට සිද්දවෙනව අදාළ බියගුල්ලන් ඔවුන්ගේ අරමුණ ජයගත් බව ඔවුන්ට හඟවන්න. ඊට පස්සේ ජයග්රාහි විලාශයෙන් අදාළ කඩාකප්පල්කාරීන් ඉදිරියට එනවා. ඇවිල්ල කිඹුල් කඳුළු හෙලන්නත් ගන්නවා. ඒ විතරක් නෙමේ එන්න අපි එක්ක එකතු වෙමු කියලත් කියනවා. මොනා ගැනද මේ කිව්වේ කියල අමුතුවෙන් කියන්න අටුවාටිකා ඕන නැහැ කියල හිතනවා. මොනවද මේ වෙන්නේ කියල අවධානයෙන් හිටිය ඕනෑම කෙනෙක්ට මේ කියල තියෙන කතාව තේරෙනවා. ඒ දේවල් කරමින් හැංගි හැංගි වෙස් බැඳපු පිරිස එළිපිට නටන්න ගත්ත සිංහල උපසිරසි ලබාදීම සිද්දකරමින්.හැබැයි එයාල දැනගෙන හිටියෙ නැහැ පැළඳගෙන ඉන්නේ සීතාම්බර පටසළු බව.
ඉදිරි කාලසීමාවත් ඒ හැටි නිදහසක් නොලැබෙන පාටක් තමයි දකින්න තියෙන්නෙ. මේකත් ඉවරයක් කලේ චාමර සම්පත් සහෝදරයා. එහෙමනම් ෆිල්ම් එකේ විස්තරය දිහාවට හැරෙමුකො. ????
????මෙතැනින් වීඩියෝ පිටපත ඩවුන්ලෝඩ් කරගන්න!????
උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම එක්කර ඇත. ☑️
baiscope වෙබ් අඩවියෙන් ලබාදෙන උපසිරසි සඳහා ගැලපෙන වීඩියෝ පිටපත් මෙම චැනලය තුලින් ලබාගත හැක
මෙම සිදුවීම සිදුවී කෙටි කාලයකින් ඉතාම හාස්‍යජනක ආකාරයට බයිස්කෝප් කළමනාකාරවරියන්(වරුන්) බිහිවුණා. වෙබ් අඩවියේ හිමිකරුවා ලෙස more info ඉසිර ගුණතිලකත්, වෙබ් අඩවියේ සංස්කාරකවරුන් ලෙස රොයිලි ප්‍රනාන්දු, හසන්ත වික්‍රමරත්න, අසංක රණතුංග, සමීර චතුරංග, අශාන් විමුක්ති, ආසිරි ප්‍රියන්ත, සමන් ප්‍රසාද්, නිර්මානි විජේසිංහ, යශෝධ ශ්‍රීමාල්, සිසිල ප්‍රසාද් සහ සුධීර මාලන් කියන පිරිස ඇරුණ කොට වෙනත් කිසිම කලමනාකාරවරියක්(වරයෙක්) හෝ කිසිවෙක් නොමැති අතර වෙබ් අඩවියේ වෙළඳ දැන්වීම් පලකිරීමට ප්‍රථමයෙන් වෙබ් අඩවිය පවත්වාගෙන යාමට ලබාදුන් ආධාර මුදල් අතරින් වැඩිම මුදලක් ලබාදුන්නේ ගේම් ඔෆ් ත්රෝන් ලිපි සහ විචාර සම්පාදනය කල තරිඳු සොයුරා බවත් ඔහු ලබා දුන් මුදල රුපියල් අසුදහසක් නොවන බවත් ඉතාම සතුටින් සඳහන් කරන්න කැමතියි.
Report this page